අරක විහිලුවට කිව්වේ හොදේ...උබ ඉතින් මගේ අතීසාර මිත්‍රයනේ.සියලුම චිත්‍රපට ඉල්ලීම් බයක් සැකක් නැතුව ඉල්ලගන්න පුළුවන් එකම ඩයල් එක උබ තමයි මට සෙට් වෙච්ච,තව ගොඩක් උදව් කරලා තියනවා.එලකිරියෙන් සෙට් වෙච්ච එලම එල කොල්ලන් අතර එළකිරි වගේ කොල්ලෙක් තමයි මචන් උබ.දිගටම හොද දේවල් කරපන්,එහෙනම් මගේ හද පිරි...