සමුදිත් කියල මගෙ එක desk එකේ හිටපු කොල්ල පොඩි කාලෙ ඉදල. මාස ගානකට ඉස්සෙල්ල බෙල්ලෙ වැල දාගත්ත. ඌ අවුරුදු ගානකින් අපිට කතා කරල නෑ. ජොබ් එකක් කරල ඒකෙනුත් අයින් වෙලා ගෙදර කාමරේට වෙලා ඉදල එපා වෙලා වගේ. ගෙදර උන්ට ඉතින් ඕව තේරෙන්නෙ නෑ නේ. මූට අයියයි කට්ටිය එකතු වෙලා බැනල.
ඕක තමයි හේතුව. පිටින් බලන...