depression වලට directlink එකක් නම් නෑ low dopamine. depression එක්ක එන අනිත් ඒව නම් එනව.
ED එනව කිව්වෙ caution එකට බන්. දැනගෙන ඉන්න එක හොදයි. ඕන දෙයක් ඕනාවට වඩා ඕන නෑ.
දැනගෙන ඉන්න එක වටිනව ඉල්ලන් කනවට වඩා. කරපු studies තියනව. මොකද cannabis වලට normal erection එකට වඩා වැඩියෙන් වෙනව කියල දන්නව නෙ...