1. sachith19920726

    අනේ හුක## 97, 96 ඉපදිච්ච උන්.

    මට ඒක බලපුවම දුකක් ආව. හරි විදියට ප්‍රතික්ෂේප කරන්න තිබ්බ. අර එක කොල්ලෙක් කරා ඇවිත් කියල. එහෙම අපහසුතාවයට පත් කරන එක වැරදී මොනා උනත්. දෙස්පාලුවෙක්ට නම් ඕක කලිනුත් කරා ගිය ආණ්ඩුව තිබ්බ කාලෙ ඇමතිය මතක නෑ මට. අනික් පැත්තෙන් බලපුවම විහින් කරගත්ත දේවල් නෙ බන්. had it coming. තමන් ඒ දේට ගැලපෙන්නෙ නෑ...
  2. sachith19920726

    මගේ කතාව #END

    ego එක බන්. ලොකු කම. ඉස්කෝලෙ යන කාලෙ try කරල හෙන ගේමක් දීල දාගත්ත එකිත් ඔහොමයි. අපි love කියල ඉවසන් හිටියට. එක තත්වෙකට එනව ඔය උබට උන තැන. අනේ මේ බම්බු ගහගනින් කියල හිතෙන. කෙලින්ම කතා වෙලා ඔය වගේම නවත්තල දැම්ම. පස්සෙ ඉතින් අවුරුදු ගානක් ගියා ඔහොම. පස්සෙ ගෙවල් වලින් කතා කරල එකක් ඒකිට ඒකකට කැමති...
  3. sachith19920726

    මගේ කතාව #END

    කියන දේ අහන්නෙ නැත්තම් මුලින් චාන්ස් දීල බලපන් හැදෙන්නෙ නැත්තම් ඉතින් ඕක තමයි හරිම තීරණේ. කෙලින්ම නවත්තපන් කියල හේතුව. ඒකිට ඕන නම් ඇගේ දැනුනම එන්නෙ දනගාගෙන. මගේම experience එකෙන් කියන්නෙ.
  4. sachith19920726

    මේ වගේ Soul Tracks

    අෆ්ෆා මම අහන්නෙ නෑ. ඇහුව නිසා දැම්මෙ. නහයෙන් අඩිල්ලක් තනිකර. එකක් දෙකක් තියනව හැබැයි අහන්න පුළුවන්. මේ ටිකේ අහන්නෙ amaranthe. කනාවට සෙට් උනේ band එක. පිස්සු කොර. අහනව අහනව එපා වෙන්නෙ නෑ.
  5. sachith19920726

    මේ වගේ Soul Tracks

    billie eilish ගෙ ඔක්කොම ඒව ඔහොමයි නෙ බන්.
  6. sachith19920726

    මේ fake එකක් ද ?

    https://expatriateshub.com/jobs/job-145300
  7. sachith19920726

    Trigger Nowi Uttara Deepann

    මොන ආගමෙත් ඉන්නව මන්ද ඩයල්. පෙරේදද කොහෙද. උදේම call එකක් ආව land phone එකට. මල පැනල ගියා answer කරන්න. කෙල්ලෙක් හෙන sexy voice එකකින් කතා කරනව. ඒකිට නම් මාර හැකියාවක් තියෙන්නෙ. පස්සෙ අහනව බයිබල් එක ගැන මොකද හිතෙන්නෙ කියල. ඉතින් මම කියන්න ගත්ත Hebrew bible එකේ ඉදල විකාශනය ගැන. ඒකි phone එක තිබ්බා.
  8. sachith19920726

    Questions ජීවිතේ ගොඩදාගන්න උදව්වක් දෙන්න යාලුවනේ

    ගනේමුල්ලේ කොහෙද උබ. දන්න එකෙක් ද දන්නෙත් නෑ.
  9. sachith19920726

    Mr නාගානන්ද කොඩිතුවක්කු....

    කවුරු fund කරත්. වැඩක් කරපු dial එකක්. අනිත් කාලකන්නි බල්ලො එක්ක compare කරාම.
  10. sachith19920726

    SLT 10GB Free Offer

    ඕක auto reactivate වෙනව. මමත් දාගෙන හිටිය මාස ගානක් බිල 4+ කට කිට්ටු වෙන්න ආව. ඒ ටිකේ. normal use කරන්න නම් අවුලක් නෑ. පස්සෙ flash 10 එකට මාරු උනා. ඕක අයින් කරල.
  11. sachith19920726

    මාකටිං වුනත් මේක නම් පට්ටම වැඩක්..

    එහෙම නැතුව මාකටින් කරන්න පුළුවන් ද බන්. අනික මේක හෙන ලස්සන වැඩක් නෙ. මොකෙක් හරි youtube ජෝකරයෙකුට ලක්ෂ ගණන් දීල මාකටින් කරනවට වඩා මේක හොදයි.
  12. sachith19920726

    මාකටිං වුනත් මේක නම් පට්ටම වැඩක්..

    ඒ concept එක නම් සුපිරි හැබැයි.
  13. sachith19920726

    The Witcher Season 2

    බස් අජිත් ගෙ සින්දුවක් අහල නිදාගනින් බං. උබට මොන witcher ද
  14. sachith19920726

    Amdroid

    https://www.bignox.com/
  15. sachith19920726

    කෝ බං සීනියර් බයියෝ ?

    ඕකගෙ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා නෑ :LOL: යකෝ පොහොට්ටු පකකට trigger උනේ නෑ. මේ පාලොස්වෙනි පාරද කොහෙද mention කරපු thread වල. reply එකක් දාන්න එපෑ ඉතින්. ඌට කුණුහරපෙන් බැනල නෑ නෙ. ආතල් එකක් නෙ ඌත් ගන්නෙ. අවුලක් නෑ ඉතින්. :ROFLMAO:
  16. sachith19920726

    කෝ බං සීනියර් බයියෝ ?

    මෙන්ෂන් කරන කරන පාරට reply කරන්න බෑ. එක පාරයි කියන්නෙ අහගනින්. 2015 ඉදන් හිටන් පොන්ස් නාපු විදියට කොහොමත් ආණ්ඩුව change වෙනව කියල දැනන් හිටිය නෙ. දැන් මොකද්ද ගිය පාර කරන්න තිබ්බෙ. සජිත් ප්‍රේමදාසට චන්දෙ දීල පත්කරන එකද ? වටෙන් ගහන්නෙ නැතුව ඉතින් කෙලින් කියපන්. ඔය පොල් බූරු වේසිගෙ පුතා ආව නම්...
  17. sachith19920726

    ලංකාවෙ ඉන්නද යන්නද?

    මේක තමයි දැනට කරන්නෙ. work from home නිසා freelance විදියට hire කරල තියන් ඉන්නව. වැඩේ ලේසී. ඉස්සරහට මොනා වෙයි ද දන්නෙ නෑ හැබැයි. 2025 වත් රට ගොඩ යන path එකකට ආවොත් දිගටම ඉන්නව නැත්තම් ඉතින්. බලන්න ඕන.
  18. sachith19920726

    Desktop computer spec ekak one General purpose weda walata

    pentium D වචනෙ ඇහුනෙත් අවුරුදු ගානකින්. budget එකට අනුව තමයි බන්. කීයකටද බලන්නෙ. 10th gen එකකට පලයන්. 11th gen fail. 12 හොදයි ගාන වැඩී. එහෙම නැත්තම් 4th or 6th gen වගේ used machine එකකට පලයන්. ඊටත් වඩා අඩුවෙන් හොයනව නම් quad core machine එකක් උස්සන් වරෙන් neo view එකෙන්.

    No contents