::: ලෝකයේ මිල අධිකම වීදිය :::
මෙන්න! ලෝකයේ මිල අධිකම වීදිය. කඩ කාමරයක් රුපියල් බිලියන 3.2 යි
LVlFTUNJbtw
ලෝකයේ වැඩිම මිලට අලෙවි කළ වෙළඳ සැල පිහිටා තිබෙන්නේ හොංකොං හි, රසල් වීදියේයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වර්ග මීටර් 12 ක් වන මෙම වෙළඳ සැල ලංකාවේ මුදලින් රුපියල් බිලියන 3.2 කට හෙවත්...