මටත් තරහා යනවා බං.... හැබැයි මං එක හිතලාම නැති කර ගන්නවා... තරහා ගත්තා කියලා උන් හිතන විදිය අපිට වෙනස් කරන්න බෑ බං... මන් කියන්න තියන දේ පැහැදිලිව කියනවා බං..... මම ගොඩක් ට්‍රේනිං වලට යනවා බං... ඒක එක වීදියේ දැනුම තියන මිනිස්සු හම්බෙනවා... ඉතින් උන් එක්ක කතා කරලම තරහා පලනේ කරන්න පුරුදු වෙලා...