- දෙව්ලොවට ගිය මව් සෙනෙහස -
මේ ලෝකේ උතුම්ම වස්තුව වූ අම්මා ගැන කියල නිම කරන්න වචන නැහැ. එහෙම වෙන ඒ අම්මාගෙ ආදරය ගැන කියවෙන පුංචිම පුංචි කතාවක් මේ අද මගෙන් ඔයාලට ලියවෙන්නෙ.
අපි හැමෝම දවසකදි මේ ලෝකෙන් සදහටම සමුඅරගෙන යනව. අපි අවසන් ගමන යනදාට අපි ලඟින් උන්නු හැම දෙනෙක්ම අපිව තනිකරල...