1. gayendra9*9

    Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

    ඇරපන්කෝ දවල්ටත් සෙට් වෙන්න පුළුවන් ක්ලබක්.:cool:
  2. gayendra9*9

    Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

    තොපිට මම වෙනම සම්මානයක් දෙන්න හිතාගෙන ඉන්නේ.;)
  3. gayendra9*9

    Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

    ඔබගේ අමාරුව ගැන මම හොදාකාරවම දනිමි:cool:.එම අසහනය ඉක්මනින් සුවවීම සදහා කඩිනම් පොටක් පෑදෙන මෙන් මමද අවංක සිතින් ප්‍රර්ථනා කරමි.:)ඔබගේ වටිනා කමෙන්ටුව අගයකරමි.
  4. gayendra9*9

    Ballo bath kanne ne bans

    :rofl::rofl:
  5. gayendra9*9

    DON 2 (2011) Sinhala Sub Tiyenawado

    Sudu pusa ge thread ekak thiyanawa.
  6. gayendra9*9

    Hitha santhosen karagena yanna puluwan nam echcharai ban,company eka lokuda podi da kiyala...

    Hitha santhosen karagena yanna puluwan nam echcharai ban,company eka lokuda podi da kiyala balanna epa.Labuna de gana santhosa weyan.Kohoma hari kamak na goda yanna puluwan nam.Jayawewa!!!!!
  7. gayendra9*9

    අලුත් ජොබ් එක හොදයිද මචන්.

    අලුත් ජොබ් එක හොදයිද මචන්.
  8. gayendra9*9

    මම වැඩ කරන්නෙ ceylinco එකේ

    මමත් හිතුවේ මේක උබ අද දාපු ත්‍රෙඩ් එකක් කියල.වෙන ජොබක් සෙට් උනා නම් ගොඩ.හොද වෙලාවට පිටු ඔක්කොම ටික කියෙව්වේ.
  9. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    අපිත් කැපෙනවා බන්.
  10. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    :shocked::shocked:කුමාරය ඔන් ලයින් ඉන්නවා බන්,මම දැක්කේ දැන්.
  11. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    :baffled: හුටා
  12. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    :baffled::baffled: අද පෝය දවසේ ඕකගේ කලිසමවත් ඉතුරු කරමු බන්.
  13. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    පව් නේද බන්.රෙදි හෝදන්න,ළමයි දෙන්නගේ වැඩ කටයුතු,උයන්න,ගෙවල් අතු ගාන එක,එච්චර වැඩ තියෙද්දිත් මූ මෙහෙම එන අපි අගය කරන්න ඕන.
  14. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    අනෝමා එක්ක හිටපු ඩයල් එක අපේ කුමාරය එහෙම නෙමෙයි කියල උබට හොදටම ෂුවර්ද!:rofl:
  15. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    :baffled::baffled: මගේ යාලුවෙකුත් හිටිය බන් ඒ යකාට ලව් කරන්න යන්න වෙන කොහෙවත් හරියන්නේ න සත්තු වත්ත තරම්.නිවාඩු දවසකට කෝල් එකක් ගත්තොත් මූ ඉන්නේ සූ එකේ.අන්තිමට මූ එහෙ යන එක නැවතුනේ ගස් යට සත්තු කරන වැඩ කරන්න ගිහින් එහෙ වැඩ කරන පොරකට මාට්ටු වෙලා.
  16. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    :lol::lol: අඩෝ මුට එහෙම චාටර් සීන් එකක්ද වෙලා තියෙන්නේ,මම නම් බන් ළිදක් කෙසේ වෙතත් අර සිංහයෝ ඉන්න වලකට හරි පනිනවා.ලැජ්ජාවේ බෑ.
  17. gayendra9*9

    Dath Kimbulaට 55යි වයස....!!!

    ලැගා සත්තු වත්ත බලන්න ගිය සීන් එක ඇත්තද බන්

    No contents