අපේ සමහර අයට එකක් වත් නෑ දවසකට.... අපේ මේ සෙම් එකට යන්න තිබ්බ ෆීල්ඩ් විසිට් 5ක් නෑවෑත්තුවා ඒවා යන්න අදාල ගුරුවරු ඔක්කොම සුදානම් කරල තියෙදිදි එක ස්ට්‍රයික් එකට සම්බන්ද මහාචාර්‍ය වරයෙක් බාල්දියක් පෙරලල
ඔයා කියන ජාතියේ ලමයි ගෑන මාර විදිහට හිතන කට්ටිය කොහෙද දන්නෑ ඉන්නේ... අපි ගිහිල්ල කතාකරල තියෙනවා...