1. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    අඩෝ උබ මේ ශුද්ද බුමියේ කෑත කතා කියල කෙලසන්න එපා:angry::angry:
  2. Nalindax

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    උබ කියන්නේ කුලෙන් අඩු කෙනෙක් කොච්චර හොද වටපිටාවක හිටියත් හිනිහ ගේ හෑසිරිම නරකයි කියල ද
  3. Nalindax

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    කුලෙන් නෙමේ මිනිස්සුන්ගේ හෑසිරීම් වෙනස් වෙන්නේ ජිවත් වෙන වට පිටාව අනුවයි
  4. Nalindax

    OPEN CHALLENGE TO Y2K AND EXMUSLIM AHMED .

    :rolleyes::rolleyes:
  5. Nalindax

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    :) godak unge thiyenne karana tharamak ewa karala .... anthimata raththaran walin hadapu kellek hoyana eka.....:angry::angry:
  6. Nalindax

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    තමන් වර්ජින් නම් තමනුත් වර්ජින් කෙනෙක් බලා පොරොත්තු වෙන එක සාදාරනයි.... :rolleyes: ඒ කිව්වේ පෙර අත්දෑකිම් නෑති එක....
  7. Nalindax

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    බුද්දාගම ආගම වෙච්ච කෙනෙක් කුලය ගෑන කතා කරන එක අනුමත කරන්න බෑ...
  8. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    Mama DL kare IPT ekak X files film 2i Long gunmen series ekai thibuna 78 GB Download karala iwaea weddi mawa SLT un black list karala....:rofl::rofl:
  9. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    :rolleyes: I guess its a freeleach torrent and more than 75GB X-Files [Complete] +The Lone Gunman [Spin-Off] +DVD Extras + Movies [relentlesstech]
  10. Nalindax

    සතියකින් $381 හම්බ කරා | Earn $381 per one week

    uba hire me job witharada karanne... ubata hena aduwenne gewanne...:oo:
  11. Nalindax

    Best Horror Clip Ever

    mama hithuwa mokak hari jilmat ekak athi kiyala....:lol::lol: ela ela
  12. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    koheda uba inne... dennam machan ... kohomada ubata ganna puluwan....
  13. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    කිබුලා අයියා වචන වලට හරවගන්න බෑරිව හිටිය හෑගීමක් වචන වලට හරවල දුන්නා.... කියල වඩක් නෑ.... :D:D
  14. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    දන්න විදිහටනම් නෑ බන්....:(:( හෑබෑයි ආවොත් මෝල්ඩර් ට හෑරමිට්ටෙන් තමා එන්න වෙන්නේ:P:P දෑන් මිනිහට 50ත් පෑනලා:oo::oo:
  15. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    හ්ම්ම් ඉවර වෙනකොට නම් මාර දුකක් දෑනුනා.. හෑබෑයි ඔක දිගටම ඈදගෙන ගියා නම් නිකම් ලන්කාවේ මෙගා නාට්ටියක් වගෙ වෙනවා.. එක නිසා ඉවර උන එක එක අතකට හොදයි
  16. Nalindax

    X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

    මටනම් X Files කියන්නේ දෑනට ලොකේ තියෙන හොදම TV Series එක........ ඔක මුලින්ම මම බලුවෙ මම 3 -4 හරි වසරෙ ඉන්නකොට .. ඉට පස්සෙ ට්ව් එකේ 4-5 වතාවක්ම ගියානේ ... පස්සෙ FULL series එකම Download කරල බලුවා 10 පාරක් විතර... පුදුමේ කියන්නේ ඔය මොකක් හරි File එකක් ඩවුන්ලෝඩ් වෙනකම් බලන් ඉන්න උනාම හරි කම්මලි...

    No contents