මචන් බ්ලොග් ලියන එකෙක් හැටියට මගේ පෝස්ට් එකක් කවුරුහරි උස්සල උගේ වගෙ වෙන කොහෙහරි දැම්මොත් මටත් මල පනිනව තමයි. :growl::growl: ඒත් ඔහොම බනින එකනම් මමත් අනුමත කරන්නෙ නෑ. කොහොමත් එලකිරි එකේ වැටෙන ගොඩක් පෝස්ට් වෙන කොහෙන් හරි කොපි කරල දාන ඒව තමයි. ;);) හැබැයි කොපි කරේ කාගෙන්ද කියල සෝස් එක දානවනම්...