1. Martian Professor

    ඊළඟ ජනාධිපති දිලිත් ජයවීර - අම්පිටියේ සුමන 😁 😂

    මේ 4ටෝ එකේ නම් තියෙන්නේ ගෝරිල්ලා.. අම්පාරේ හාමුදුරුවෝ බලන්න ගිහිල්ලා නේද... මේ අම්පාරේ හාමුදුරුවන් ගේ කතාව ටිකක් සැරයි... හොඳ නැති වචන කියනවා.... මෙයා නිවන් යන්න නම් නෙමෙයි වැඩ කරන්නේ... මිනිස්සු න් ට ගොඩක් උදව් කරනවා.... මොකද යුද්දෙ ලොකුවට තියන වෙලාවෙත් පන්සල දාලා එන් නැතුව ඒ වටේට ඉන්න දෙමළ...
  2. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    එතන උනේ වෙනම කතාවක්....එකයි උබ කියපු ඒකයි දෙකක්...
  3. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    උබ හොඳ පොයින්ට් ඒකක ට ආවා.... මුස්ලිම් උන් බෝම්බ ගහපු වෙලේ බහුතරයක් බෞද්ධ මිනිස්සු කීවේ එකෙක් දෙන්නෙක් එහෙම කරා කියලා අනිත් මිනිස්සු පලි නෑ කියන කතාව..... මෙතන තියෙන්නේ එකේ අනිත් පැත්ත
  4. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    අනිත් උන් කරන තරම් නම් අපහාස කරන් නෑ..... බෞද්ධ ආගමට අපහාස කරන තරම්.... සමහර උන් ඉන්නවා හිඉන් නූලෙන් ගේම දෙන්න හදන... උන් එහෙමයි කියලා දැනගෙන දන් නෑ වගේ ඉන්නවා ඉතින්... ත්‍රඩ් එක පටන් අරන් තියෙන්නේ මුස්ලිම් ක්‍රිස්තියානි කියලා... මම කියන්නේ වෙන ආගමක කෙනෙක් වැරැද්දක් කරාම ඇයි මේ මම කියලා තියන...
  5. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    එහෙම බැනලා නෑ.... හාමුදුරු කෙනෙක් කරා පොලිසියෙන් අල්ලන් ගියා... ඒක හොඳයි... ඒක තමා කියලා තියෙන්නේ.... එකට අදාලව බැනලා නෑ... කල්ලතෝනි නට හම්බයෝන්ට බණිද්දි උබ ට රිදුනට කරන්න දෙයක් නෑ
  6. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    දැකලා තියනවා බං... වහකෝට්ටේ පල්ලියේ... ඒක හැබැයි උබ කියන ජාතියේ ද කියලා දන්නේ නෑ
  7. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    මහණ වෙන හේතුව දන්නේ ඒ මනුස්සයා ම තමා.... උබ ට ඒක එක තර් ක ගෙනන් පුළුවන්.... හැබැයි ඒව තර්ක විතරයි...
  8. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    උබ ට මෙහෙම හරි කියන්න දන්නේ මේවා විතරයි එලියට එන්නේ.... අනිත් උන් කරන් නැද්ද මොකුත්... කරනවා.. හැබැයි බෞද්ධ උන් ඒව අල්ලාගෙන අනිත් උන් ඔක්කොම වැරදි කියා කියා යන් නේ නෑ එකයි වෙනස
  9. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    එතකොට බොරුවට සිවුර ඇදන් එන බොරු මිනිස්සු... සල්ලි වලට අනිත් උන්ගේ උවමනාව ට එහෙම ඇදන් යන අය... එයාලා කවුද... උබ කියන විදියේ දෙයක් මම කියලා නෑ... හරියට මහණ වෙලා වැරැද්දක් කරා නම් අර පන්සලේ හාමුදුරුවෝ මෙහෙම කරා ගුටි ගහලා සිවුර ගලවලා හිරේ දැම්මා... එච්චරයි එහෙම තමා කියන්නේ.. මම මෙතන කියලා තියෙන්නේ...
  10. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    එකත් හොඳ පොයින්ට් එකක්.... මම කීවේ වෙන ආගම් වලට ගහන්න හොඳ නෑ කියලා බං.... මොනවා උනත් උබල ට දෙයක් උනොත් උඩඋ කරන්න එන්නේ සිංහල බෞද්ධ මිනිස්සු විතරයි.... අනිත් උන් එන් නෑ....
  11. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    වැරදි බං... උබ ජීවත් වෙන පැත්තේ එහෙම වෙන්න ඇති... අනිත් එක බං බෞද්ධ මිනිස්සුන්ට විතරයි එහෙම තමන්ගේ කෙනෙක් වැරැද්දක් කරාම ගහලා එලවන්න හරි ගතක් තියෙන්නේ... අනිත් උන් පුක අල්ලාගෙන නේ ඉන්නේ උන් මොකක් කරත්... සොරි බං... උඹේ ආගමට වැරැද්දක් කීවා නෙමෙයි... හිත රිදුන නම්... ------ Post added on 1778420513
  12. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    වැරදි මචං.... කතෝලික උන් ට බැනලා නෑ.... කල්ලතෝනි මෝඩ ගොබ්බයෝන් ට බැනලා තියනවා... අනිත් එක කතෝලික අයට ප්‍රශ්නයක් නෑ නේ... දෙවියන්ට කීවම දෙවියන් වහන්සේ සමාව දෙනවනේ ඕනි වැරෙද්දකට.... උබ මොන ආගමේ ද කියලා මම දන්නේ නෑ
  13. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    "කෙලෙස් ඉවත් නොකළ පුද්ගලයෙක්, දමනයත් සත්‍යයත් නැතිව, කසාය චීවරය දරා සිටියත්, ඔහු ඒ චීවරයට සුදුසු නොවේ".. මේක හරි දෙවෙනි එකේ තේරුම "කෙලෙස් බැහැර කළ, ශීලයෙන් හොඳින් පිහිටා ඇති, දමනය සහ සත්‍යයෙන් යුත් පුද්ගලයාම කසාය චීවරයට සුදුසු වේ.” අර්යාසඟ කියන්නේ මේ විදියට ඉන්න ච්වරයක් දරාගෙන ඉන්න කෙනා...
  14. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    ඒක උඹේ කැමැත්ත.... බුදු දහමේ කොහේවත් බල කරලා නෑ නේ... හැබැයි මම කියන්නේ උබ එහෙම කරා කියලා අනිත් අයත් එහෙම කරන්න ඕන නෑ.... මුලින් කිව කතාවම ආයෙත්... හිත් කියවන්න බෑ.... කාල බලන්න බෑ.. වරදක් දැක්ක තැන දඩුවම් කරලා අයින් කරනවා... 100000ක් ඉන්න තැන 100ක් වැරදි කරා කියලා හැමෝම වැරදි වෙන් නෑනේ බන්...
  15. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    උන් නම් මොක කීවත් අව්ලක් නෑ.... අපේ උන් තෙරුන් ගන් නැති එක තමා අව්ල බං
  16. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    සුපිරි කතාව... වහිනවා...ගෙදර යන ගමන් හිටියේ දාලා තියනවා බලපන් https://tipitaka.lk/kn-dhp-1 මේකේ මම කියපු පිළිවෙලට ගිහින් බලපන් ------ Post added on 1778417693
  17. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    ත්‍රිපිටකය → සුත්ත පිටකය → ඛුද්දක නිකාය → ධම්මපදය "අනික්කසාවෝ කාසාවං යෝ වත්ථං පරිදහිස්සති අපේතෝ දමසච්චේන න සෝ කාසාවමරහති" “යෝ ච වන්තකසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ දමසච්චේන ස වේ කාසාවමරහති" @ewijesekara ඇවිත් සාදු කියපන් ඉතින්
  18. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    පළවෙනි එකට උත්තරයක් දෙන්න නම් උබ මට කියපන් කොහොම ද කලින් දෙන ගන්නේ කියලා.. දෙවෙනි එක... උබ බෞද්ධ නම් දෙන ගන්න ඕනි චේතනාව තමා මුල.... උබ ට මට අනුව එක අව්ල් මමත් කැමති නෑ එහෙම වදිනවා ට.... හැබැයි අනිත් මිනිස්සු හිතින් හිතාගෙන වදින එකට මොකුත් කියන්න බෑ... සහ බෞද්ධ ආගම එක්ක බැඳුණු සංස්කෘතියක්...
  19. Martian Professor

    බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

    අනිත් එක... ගොඩක් දේවල් උන්ගේ ආගමේ විදියට වැරදි නෙමෙයි නේ බං... එහෙනම් මම මේ කියලා තියන දේ උනාට තෙරුන් ගන්න පුළුවන් වෙන්න ඕනි... ------ Post added on 1778416076

    No contents