1. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :rofl::rofl: අපිට තමයි ප්ලේ කරගන්න වෙන්නෙ
  2. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    තරිඳු සම්මාන එපා කියල සිංදු අහයි කියල එහෙම කරනව ද මන්ද :rofl:
  3. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :rofl::rofl: ඒකනෙ. විශේෂ සම්මානයක් දෙන්න ඕන ඒකට.
  4. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    තරිඳුගෙ සිංදු අහන්න ඉන්න අපිටයි සම්මාන ලැබුණ කට්ටියටයි උණුසුම් සුභපැතුම් :D
  5. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    එළ එළ සුභපැතුම් සම්මාන ලැබුණ කට්ටියට :D
  6. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :yes::yes: අනිත් අයත් කරානම් තමයි හොඳ
  7. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    නෑ නෑ තරිඳුගෙ සිංදු යන්නෙ. :D
  8. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    වෙන එකක්වත් යන්නෙ නෑ. තරිඳු විතරයි කරන්නෙ. ඒකනම් අගය කරන්න ඕන. තරිඳුට වෙන ම සම්මානයක් දෙන්න ඕන ඒකට.
  9. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    තරිඳු සම්මාන රාත්‍රිය නිසා අමන්දානන්දයට පත්වෙලා ස්ටේජ් එකෙන් වැටිල ඔලුව වැදිල සිංදු වගයක් දානව
  10. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    පන්දම් නෙමෙයි තරිඳු ආවේශ වෙලා ඉන්නෙ අද
  11. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    හැමෝට ම තරිඳුට හූ කියන්න කියල ද ඒ කියන්නෙ? :rolleyes:
  12. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    සුභපැතුම් සම්මාන ලැබුණ සියලු දෙනාට ම :D
  13. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    මෙතෙක් සම්මාන ලබපු සියලු ම දෙනාට හා ඒ සඳහා නියෝජනය වුණ සියුලු ම දෙනාට සුභපැතුම්.
  14. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :D:D අලෝ මල්ලි. කොහොම ද? ඔව් සෑහෙන කාලෙකට පස්සෙ තමයි
  15. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :rofl::rofl: හයියෝ අද තරිඳු ළිඳේ
  16. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    දැනට සම්මාන ලබපු සියලු ම දෙනාට උණුසුම් සුභපැතුම්.තව තවත් එළකිරි එකට හා එහි වැසියන්ට වැඩි වැඩියෙන් සේවාවන් සපයන්න හැකිවෙන්න කියල පතනව.
  17. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :rofl::rofl: ඔව් ඔව් ඒකනෙ
  18. Malinga

    2018 Nov 06 - ElaKiri Radio ! - Elakiri AWARDS NIGHT

    :rofl::rofl: ඔව් තරිඳුගෙ සිංදු තේරීමනම් දැනට අන්තිමයි

    No contents