ලංකාවේ බිස්නස් පටන් ගන්න ප්‍රාග්ධනයක් යොදවන්න ගොඩක් මිනිස්සුන්ට හැකියාවක් නෑ මේ නිසා අපිට ආයෝජකයන් ඕන වෙනවා, ලංකාවේ හැම පැත්තෙන්ම බිස්නස් නැති නිසාත්, අළුත් බිස්නස් එකක් ගොඩ නගලා ගන්න අවුරුදු 5,10 වත් යන නිසා අපිට ව්‍යවසායකයන් ඕනේ. වෘත්තීයවේදිකයන් අපිට ඕන නෑ. ලංකාව කියන්නේ අප්‍රිකාව , අරාබිය වගේ...