1. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඔව්. and තව අසලන්කයට experience එක එන්න ඕන. 6,4 ගැහුවට පස්සෙ strike එක rotate කරන්නෙ නැතුව කෙලින්න යන්න හොද නෑ මේ වගේ මැච් එකක. හිමීට build up කරන්න තිබ්බ. අපරාදෙ. බානුකය නම් තනිකර copy paste තිසර. මොලයක් නෑ bat speed එක නම් වැඩී වැදුනොත් ඉතින් කෙලින්ම එලියෙ.
  2. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඔව් 2014 ඉන්වදියාව. toss දින දින දෙවනියට* බැට කරගෙන unbeaten ඇවිත්. final එකේ අපෙන් ඉල්ලන් කෑව වගේ.
  3. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    england deserves it බන්. බලපන් කො වනිදුවගෙ catch එක. catches win matches england වලට මේ විදියට ගූ ගිහින් දිනන්න උනේ නෑ වෙන එක මැච් එකක් වත්. අපරාදේ දිනන්න තිබ්බ opening partnership එක වත් හරියට තිබ්බ නම්. අවුලක් නෑ.
  4. sachith19920726

    බඩේ ලොකු තෙල් තට්ටුව අඩු කරගන්න බැරි මොකද ?

    ඕකට හේතුවත් කිව්ව පලවෙනි thread එකේ. https://elakiri.com/threads/gym-%E0%B6%BA%E0%B6%B8%E0%B7%94-part-i.1805890/ උබට ළමිස්සි කිව්වෙ නෑ බන් personally ගන්න එපා. බහුතරය exercise කරල fat burn වෙන්නෙ නෑ කියන උන් කරන දේ ඕක. අනික් එවුන් ටික තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ කියන සෙට් එක.
  5. sachith19920726

    බඩේ ලොකු තෙල් තට්ටුව අඩු කරගන්න බැරි මොකද ?

    High intensity interval training https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/ කෑම පාලනය වෙන්න ඕන කොහොමත්. ඒත් ඉතින් නිකන් ඉදල නම් බඩ අඩු වෙන්නෙ නෑ. gym එකට යන්නෙ නැත්තම් ඇවිදින්න හරි ඕන. ප්‍රෝටීන් වැඩියෙන් අරන් low suger low carbs යන්න ඕන ඩයට් plan එකකුත් එක්ක. exercise කරනව කියල ඉතින්...
  6. sachith19920726

    ඊයේ තරගයේදී වනියාට ප්‍රේක්ශකයින් ඇත්තටම බැන්නාද ???

    තෝ යන්නෙ නෑ කියල නේද හිටියෙ දැන්. මුස්පේන්තු කම ගැහුව මැච් එකට.
  7. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    යකෝ ලංකාව Papua New Guinea වලින් කාල qualify වෙන්නෙත් නැතිව ගෙදර එයි කියලත් හිතපු දවස් තිබ්බනෙ පහු ගිය කාලෙ සෙල්ලම් කරපු විදියට. මේ ඕනෑවටත් වඩා වැඩී මට නම්. කාලෙකින් ක්‍රිකට් ආයෙ බලන්න ආස කරා. අසලංකය නම් සුපිරි ඉතින්. next කැප්ටන් අනිවාරෙන්.
  8. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    චාමිකයව පොඩ්ඩක් උඩින් එවන්න ඕන. දසුනට එක දාගන්න බැරුව දැගලුව එක විතරයි අවුල. score එක හොදයි. බලමු.
  9. sachith19920726

    හොයල ගත්ත සින්දු

    black panther එකේ trailer එකේ තිබ්බ එකත් එහෙම search කරල ගත්තෙ.
  10. sachith19920726

    Me sepa loke.. kaatada one…. Niksindian

    https://adult.noodlemagazine.com/video/niksindian Reps නැති එකේ පිං ටිකක් වත් දීපන්.
  11. sachith19920726

    හොයල ගත්ත සින්දු

    die hard එක tv එකේද කොහෙද ගියා. ඒ දවස් වල. කනාවට ඇහිල හොයාගත්තෙ.
  12. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    https://fc5.crichd.com/new-home7 ------------------------------------------------------------------------------------------ ------ Post added on 1635087399
  13. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අම්මෝ නින්ද යයි අද නම්. wc එක නම් ඕනෙත් නෑ වගේ.
  14. sachith19920726

    Srilankan hackers

    No contents