1. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    නිරෝෂන් ප්‍රේමදාස හදුන්වා දුන් කෙනෙක් . තැන්කුයි මචන්
  2. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ඉදලා හිටලා ක්‍රීඩ් අයියා මෙහෙම දැක්කත් ගණන් ගන්න එපා. ගම මගේ මම ගමේ.
  3. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    කසුන් චාමර FB එකේ පොස්ට් එක දැකලා කෝල් කරේ . කිව්වේ එකම දෙයි අය්යා එළකිරි එකේ ඉන්න නිසා මට විශ්වාසයි. සතියක් පරක්කු වුනා වාහනේ. එත් කිසිම අවුලක් වුනේ නැහැ. අන්තිමට බලනකොට තිස්ස මයි. නමුත් මාව නොදක විශ්වාස කල එකත් කොච්චර දෙයක්ද. බෙන්ස් ලසන්තත් විරාජ් කොල්ලත් අමතක කරන්න බැහැ
  4. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    අවුරුදු 7 ටම අමතක නොවන දිනයක්. නිරෝෂන් ප්‍රේමදාස . කිසිම දිනක දැක නොමැතිව මාව විශ්වසකල එකම ලොකු දෙයක්. සුභ පතනවා මචන් .
  5. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මේ ඉන්නේ ලොකු උන්නැහේ මාත් එක්ක.
  6. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    නිරෝෂන් මලයාගේ රථය.
  7. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    ටොයෝටා පැසෝ 1000 cc විට්ස් එකට වඩා මිලෙන් අඩු රථයක් .
  8. creed1

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    99ණ් ගොඩගිය කොල්ලෙක්

    No contents