1. wisal

    My Photography

    600d එකනම් ෆට්ට මොකද කියනවානම් lCD එක හරවන්න පුලුවන් වීඩියෝ පුලුවන් අනික පික්සල් ගානත් උපරිමයි.. ගත්තාම මටත් කියන්න මෙට්‍රෝපොලිටන් ලග කීයද කියලා. මම හිතාන ඉන්නේ මාක් 3 එකක් ගන්න ඒත් ඒ සල්ලි ඉතිරි කරගන්න පුලුවන් 600ඩී එකකින් http://www.letsgodigital.org/en/28407/canon-eos-600d/
  2. wisal

    * if yr a cat lover .. take a look !! * ;)

    ලොකු එකා තමා අපේ එකා:angry:
  3. wisal

    යකා මල

    sthuthy..
  4. wisal

    ~~//...කුරුම්බා...machine...!!!

    nawa soya gaenimak niyamay
  5. wisal

    * if yr a cat lover .. take a look !! * ;)

    ඔඋ ලගදි යාලුවෙක් හම්බ වෙලා අපිට හිනා කාලා මැරෙනවා:lol: උන් දෙන්නා කරන වැඩ දැකලා...පොඩි පූස් පැටියා අපේ ගෙදර එන්නේ මොනා හරි කන්න හොයා ගන්න .:yes: ආපු ගමන් අපේ එකා ඌව අත් අඩංගුවට ගන්නවා..:P:P පොඩි පූසා ක්‍රෑස් ක්‍රෑස් ගගා අපේ එකාගෙන් බේරෙන්න හදනවා..:shocked: මම ගහපු පොටෝ ටිකක් දාන්නම් ඔක්කෝම දාන්න...
  6. wisal

    වසවැර්ද්දක් මගෙ අතින් උනෙ

    ubatath wena dawal:rolleyes:
  7. wisal

    ඒ මගේ නෝනා

    ela ...
  8. wisal

    Colombo– Katunayake Expressway II

    මාත් සීදුව හරියේ ටික කාලයක් හිටියා එතකොට දක්නට ලැබුනා ගොඩක් දේවල්... ස්තුත්යි...
  9. wisal

    Name For A Baby Boy

    වෙනුජ,
  10. wisal

    ධනංජනී ගෙන් පළි ගැනීම...!!

    ලස්සනයි ඒත්...... කෝ ඉතිරි ටික..
  11. wisal

    Do You Know About Money - සල්ලි ගැන නොදත් දෙයක් දැනගන්න

    නියම විස්තර ටිකක්.. මත් දැනං හිටියා ඒත් කාටවත් කීවේ නෑ:P:baffled:
  12. wisal

    මේක>බලලම>යන්න>ඔනේ...............!!

    matath oya prasne awaa mama karapu de nam mathakana.. resalution wenas karalaa bඅලන්න
  13. wisal

    ♥This is your land, This is your home♥

    හප්පේ දකිද්දිත් ආසයි බං බේරේ වැව... ගෝල්ඩ් ප්ලේස් එක අපි ඉස්සර වැඩ ඇරිලා කජු කකා කෙල්ලෝ ගැන දෙගිඩියාවෙන් අපහසුවෙන් හැතැක්ම ගනන් ගිය කොලඹ නගරය.... හෆ්ෆා....
  14. wisal

    කියාදෙන යටත් නැති , විශ්වාසයක් නැති විශ්ව&#353

    ගොඩක් ඉස්තුතියි සහෝදරයා මේ දාපු කාටූනයට.. මේකෙන් හොද පනිවිඩයක් දෙන්නේ .. විශේශයෙන් ඊශ්‍රායල් වගේ රටක ඉන්න අපිට.. මෙහෙ හරියට තනි වෙලා දුකින් ඉන්න අම්මලා නංගිලා අක්කලා ඒ දුකෙන් ගැලවෙන්න හිත්තා ඉන්නකොට ඔය බයිබල් සෙට් එක එතනට ඇවිත් එයාලව එතනට අරගෙන යනවා.. තමන්ගේ ආගම පිලිබද අචල ඹ්හක්තියක් නැති හැමෝම...
  15. wisal

    බයික් එකේ තෙල් වැඩ කරන්නෑ...

    මම අහලා තියනවා කාබුයුලේටරේ ටියුන් කලාම තෙල් හදන්න පුලුවන් කියලා
  16. wisal

    හැදි සෙල්ලම.....

    ස්තුතියි කොමෙන්ට්ස් වලට
  17. wisal

    Sony Ericsson Xperia Arc

    ඉට්ස් අ ගුඩ් පෝන්

    No contents