මෙතන මචන් තේරුම් ගන්න කාරනා දෙකක් තියනවා.. 1 තමයි ඔය (so called)පෝසත් කියන එඋන්ගේ කලකිරියාව.. දෙක තමයි කෙල්ලක් එක්ක උබ කියන මාතෘකාව..ඔය දෙක ගැන කොයි තරම් දුරට උබට කියලා දෙන්න ඕනෙද් කියන එක තීරණය කරන්න කලින් මම කෙටින් දෙයක් කියන්නම් උබ උබේ සිතිවිලි කරන්න හිතන් ඉන්න දේවල් වලට ගැලපෙනවද කියලා හිතහන්...