ඊශ්‍රායලයේ කුඩා ඊශ්‍රායලය.....updating
ටික කාලෙකට පස්සේ අපිට හිතුනා කොහේ හරි යන්න ඕනේ කියලා.. ඒත් ඉතින් තැනක් සහ නිවාඩුවක් ලැබෙන තුරු හිටියේ :no:
පස්සේ අපේ නංගියා කීවා මිනි ඊශ්‍රායල් බලන්න යමු කියලා..:dull:
ඔයාලා දන්නවා නොයෙක් දේවල් වල miniature හදන එක ලෝකේ සුලබව කෙරෙන දෙයක්... කාර් වල ගෙවල්...