1. Roddk da

    Deep voice

    අනුර සර් වගේ ගාම්බීර කටහඩක් හදාගන්නෙ කොහොමද මචන්ලා🥰
  2. Roddk da

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    අපේ සර් මරු🥰♥ joke ekak kare bn sira ganna epa ------ Post added on 1771569506 aniwaren 🥰 ------ Post added on 1771569545 ඉවසන්න දෙයක් නැ බ්‍රෝ මම දන්නවා අපේ සර් ගැන🥰 ඔහුවෙනුවෙන් සිංදුවකුත් එයිනේ ------ Post added on 1771569600
  3. Roddk da

    ඊයේ උගේ දුන්න කැඩුනා නේද?

    මමනම් ඉස්සර මැච් බැලුවා දැන් අඩුයි බොහෝ දුරට මැච් එකක් තිබ්බොත් වින් නම් yt එකෙ කොටස් ටිකක් බලනවා එච්චර තමා
  4. Roddk da

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    සුපිරියට රට හදන්න වෙන්න ඇති බන්🥰
  5. Roddk da

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    අපේ රට ත් 2029 වෙන්න කලින් හොද තැනක තියෙයි නේද මචන්🥰 මොකද මේ පාර අය විශ්වාසයි
  6. Roddk da

    ටවුන් ගිහින් එනකොට ලෙස්සල වැටුන

    උබට කලබලය තියෙනවද
  7. Roddk da

    කෝටි 63නේ ලොතරැයි ජයග්‍රාහකයා ගිරාඳුරුකෝට්ටෙන් 😍 😍 😍

    මාලිමාව ආපු ගමන් මිනිස්සු දිනනවා ගොඩ යනවා🥰
  8. Roddk da

    මේක නේද මෙච්චර කාලෙකට ආපු හොදම ලීක් එක

    සිවිලිම් ෆෑන් එක උඩ phone එක
  9. Roddk da

    Tere Ishk Mein 🤢 එපාම උනා බං

    කොහෙට උනත් එච්චරයි
  10. Roddk da

    Tere Ishk Mein 🤢 එපාම උනා බං

    කෙල්ලට උන දේ නම් කමක් නැ කියමුකො මොන මගුලකටද කොල්ලව නැති කලෙ? මෝඩ චූං ඉන්දියාවට ඕන ගැනු කොච්චර වැරදි කරත් පිරිමි මැරිලා යන්න ඔනෙ කියලා
  11. Roddk da

    ගෑස් ප්‍රශ්නේ

    කව්ද එ
  12. Roddk da

    ගෑස් ප්‍රශ්නේ

    බය වෙන්න එපා බන් කලින් වගේ නෙමේ මෙවා ඉක්මනින් හරි යනවා අපේ සර් මේ ප්‍රශ්න ඉක්මනින් විසදයි♥
  13. Roddk da

    ලීක් ❌ මෝඩයාට ඇන්දීම

    ඒවා එහෙම තමා ඉතින් දැන් කෙනෙක්ට ඕන දෙයක් දාන්න පුලුවන් කෙනෙක් බැන්නොත් මම නෙමේ මගෙ කොල්ලා ලීක් කරෙ ( බනින එකා සමාව අරගනි) 🥲 ------ Post added on 1771552683
  14. Roddk da

    අවහිරයි dino

    අපේ අයට අනුව ඉතින් english වලින් දෙයක් කරාම 🥲 ඊට වඩා දෙයක් නැ අඩුම උන් විඩියෝ දාන්නෙත් sponser අවෝත් තමා ( එත් මටනම් ගානක් නැ මට ලගදි එපා උනේ)
  15. Roddk da

    ලීක් ❌ මෝඩයාට ඇන්දීම

    ඔව් අනික සමාජයෙන් බැනුම් එන්නෙත් නැ එයලා හිතන්නෙ ලීක් උනා කියලා
  16. Roddk da

    මේක නේද මෙච්චර කාලෙකට ආපු හොදම ලීක් එක

    සමාජයේ මතකයක් තියෙනවා ඔය වගේ එවා වැරදි කියලා සහා අපිට ගොඩක් ආහන්න ලැබෙන්නෙ ලීක් විතරයි ( එකෙන් සමහරක් අය ප්‍රයෝජනය ගන්නවා තමන්ගෙ එවා එලියට පෙන්නන්න) එතකොට සමාජය හිතෙනවා උන් පව් , ලීක් කරලා කොල්ලා සමාජයෙන් එයලට එන බැනුම් අඩුයි එයලගේ වැඩෙත් වෙනවා ඔකායි ඇත්ත ( දැන් ගොඩක් ඒවා කැමැත්තෙන්ම එලියට එන එවා)
  17. Roddk da

    මේක නේද මෙච්චර කාලෙකට ආපු හොදම ලීක් එක

    තෙරුමක් නැ වැඩි පුරම පෙන්නන්නෙ කොල්ලව නේ🥲
  18. Roddk da

    අවහිරයි dino

    එයලා පිරිමි විදියට හැසිරෙන්න ඔනෙ මං නම් කියන්නෙ නැ උන් එක කරද්දි ඇයින් උනා fb උඩට පහලට යද්දි දැක්කා මට තියෙන්නෙ උන් දීපු පොරොන්දුව ඉශ්ඨ කරපු එක නෙමේ එ විදියට ඩාන්ස් කරපු එක අනික එයලා ගැනු වගෙත් අදිනවා විඩියො වලට❌ ------ Post added on 1771492561 ------ Post added on 1771492599

    No contents