~||ගුවන්යානය හැදුන හැටි||~
ගුවන් යානා ඉතිහාසය
කලින් හෙලිකොප්ටරයේ කතාව ට ලැබුණු ප්‍රතිචාර හින්දා ගුවන් යානයේ ඉතිහාසයත් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න හිතුණා
ඩාවින්චි අදින ලද ගුවනේ ගමන් කලා හැකි යානාවක කටු සටහනක්
ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ චීනයෙන් මුල් වරට...