භාවනා කරන්න හෙල්ප් එකක්
මචන්ලා මට භාවනා කරන්න පුරුදු වෙන්න ඕන. දැන් මට හිත concentrate කරගෙන වැඩක් කරන්න අමාරුයි. එකයි. programs වලට යන්න නම් වෙලාවක් නැහැ. ගෙදර ඉඳන් නිදාගන්න යන්න කලින් වගේ තමයි පුරුදු වෙන්න වෙන්නේ. මේකට උදව්වක් ගන්න පුළුවන් mobile App එකක් එහෙම තියෙනවද වැඩේ පුරුදු වෙනකල්වත්...