මහින්ද කැමති නැහැ ගෝඨාබය රාජපක්ෂ චන්දය ඉල්ලන්න එනවට.
යුව රජකම නාමල් රාජපක්ෂට ලබා දෙන්න ප්ලෑන් එක. ශිරති ගෑනිත් මහින්දට දැන් බොරේ දානවා ඇති.
මිග් ඔස්තාර නොහොත් ගෝඨාභයට මහින්ද තරම් මිනිස්සුන්ව අන්දන්න බැහැ. ඝෝටා දිනුවත් මිනිස්සු අතර ඉක්මනින් පිරිහෙනවා. මේ වන විත ගෝඨාබය ට එරහිව සැඟවුණු අන්තර්ජාල...