1. laknath123

    සිල් රෙදි නඩු වාර්ථාව

    අන්න හරි බං අපිත් එම්3 ගැනැ හිතුවෙත් ඔහොම්මම තමා :lol: මීට මොන්චූන් ඇතුලු ලක්ෂ දෙකක් බත් කන මී හරක් ™
  2. laknath123

    සිල් රෙදි නඩු වාර්ථාව

    කොහෙද බං සිල්රෙදි නඩුවේ වැරදිකරුවන්ට දඩුවම් දුන්නේ...:lol: උන් තාම ගෙවල් වල :lol: අතර මැදි දෙන්නෙක් හිරේ ගියේ :lol: මොනවා වුනත් පාවා නොදුන්නට නම් මුදුම අමාරුවක් ඇත්තේ :lol: වේදනාවේ උපරිම සළකුණු ™ :lol:
  3. laknath123

    සිල් රෙදි නඩු වාර්ථාව

    ස්වභාවික ව්‍යසනයකින් පහුගිය ටිකේ සිල් රෙදි නෙවෙයි ගේ දොරත් විනාස වුනා...:yes: ඒත් තොපේ මහ වෙලෙන්දා මොනාද කරේ...:growl: සිල් රෙදි තියා කන්න බොන්නවත් දුන්නද :lol: ඒවත් දුන්නේ මාධ්‍ය මුදලාලිලා :lol: තෝ වගේ නලවැද්දෙක් යකෝ මෝඩ මූසලයෙක්...:lol:
  4. laknath123

    සිල් රෙදි නඩු වාර්ථාව

    මේ දෙන්නා කරලා තියෙන්නේ අනාගතයේ රට පාවා දෙන වෙනත් පාලකයෙකු ඇවිත් එට විනාස කරන එක වලක්වා ගන්න හිටපු පාලකයාව බේරගන්න උදව් වෙච්ච එක.:yes: මොනව වුනත් කාවවත් පාවලා දීලා නැහැ.. පේනවනේ බැඳුම්කර සිද්ධියෙකු හිටු කියලා එක එකාව පාවල දෙන හැටි..:lol: පාවා දීම යූ.එන්.පී යේ ජන්ම පුරුද්දක් :yes:
  5. laknath123

    සිංහල අතඇරපල්ලා!!!!!!!!!!

    මොකද *ත්තො කුණුහරුප වපුරන්නේ :growl:
  6. laknath123

    සිංහල අතඇරපල්ලා!!!!!!!!!!

    Sure it's a nice work man.
  7. laknath123

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    මාළුවා ළිදේ :lol:
  8. laknath123

    දැනට ලෝකේ ක්‍රියාත්මක වෙන විශිෂ්ටතම රහස්

    මොකෝ හිනා වෙන්නේ උඔ :eek: අපි හරි වෙනස් ජාතියක් :cool:
  9. laknath123

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    රතිඥ්ඥා ගෙනත් පත්තු කරල *කේ ගහන් නිදියන්න තමා තියෙන්නේ මුන්ට :lol:
  10. laknath123

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    හිටු මම අප්ඩේට් එක හදපු ගමන් ඉස්සෙල්ලාම දෙන්නේ උඔට :lol:
  11. laknath123

    බුදුහාමුදුරුවන්ගේ ධාතු

    කොහොමද බං බුදු හාමුදරුවන්ලේ ධාතු අඳුන ගන්නේ..:sorry:.DNA කම්පෙයා කරන්නේ මොනා එක්කද :eek:
  12. laknath123

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    මම මහඔය ඉන්නේ හිටං :lol: මම වැද්දෙක් ඕං :lol:
  13. laknath123

    දැනට ලෝකේ ක්‍රියාත්මක වෙන විශිෂ්ටතම රහස්

    ඒ ඒ එටවල පාලකයෝ කවුරු කවුරු හරි මේ සේවාවන් පාවල දීපු විත්තයක් එහෙම දන්නවද ?
  14. laknath123

    zoomline හොර පොලිස් බබාගේ නිරුවත එලියට

    මොකක්ද බං මේ සෙද්ද ? :frown: දැන් කාටද කාවද එක්ස්පෝස් කරන්න/කරගන්න ඕනේ :shocked:
  15. laknath123

    Ridila™ :P

    Ridila™ :P
  16. laknath123

    [IMG]

    [IMG]
  17. laknath123

    Kasippu team ekata vote ekak diyooo machooo http://www.elakiri.com/forum/showthr...93064&page=443

    Kasippu team ekata vote ekak diyooo machooo http://www.elakiri.com/forum/showthr...93064&page=443

    No contents