ඔය ඔක්කොම රැක්කත් මේ රට බහුතර මුස්ලිම් වෙච්ච දවසක සිංහල ජාතියට මේකේ ඉඩක් තියේවිද..උදාහරණයට එහෙම වෙච්ච ආසියාතික රටවල් ඇති බැවින් හිතලුවක් සේ බැහැර කල නොහැකිය.:growl:.අන්ක හැකි තරම් දරුවන් හදන්න යැයි කීමද අතීසාරයට අමුඩ ගැසීමකි.:dull:.මන්ද යත් ඉඩ මදි වීම නිසා මුස්ලිම් පැටවුන් සිංහ පැටවුන් කර මත...