1. laknath123

    අලුත් ඇමති මණ්ඩලය...

    රිදිලා™ :lol: හොඳටම රිදිලා™ :lol::lol: ගොඩාරියාක් රිදිලා™ :lol::lol::lol:
  2. laknath123

    අලුත් ඇමති මණ්ඩලය...

    ලාවට වගේ මතකයි උඔ කිව්වා...:rofl: යහපාලනේ වැරැද්දක් දැක්කොත් ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි කියලා.. මොකෝ හදපු පාර මහින්ද හොරා ගලවං ගිහින්ද :lol:
  3. laknath123

    ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

    අනේ මන්දා බං..දැන් නම් රටම ඉවරයි... අර මිනීමරු සුසන්තයා... අන්න රාජ්‍ය පරිපාලන නි.ඇමති...:lol: හරි සනීපයි... :rofl:
  4. laknath123

    අලුත් ඇමති මණ්ඩලය...

    අනිවා :)...:rofl: ඒත් දැන් මට පේන්නේ රනිලුත් රූකඩයක් වෙලා වගේ..:dull:. යහපාලන හිටං රටම අනනවා :sorry:
  5. laknath123

    ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

    එහෙනම් ප්‍රතිපත්ති හංගලා අර අනිත් අයට බැනලා තමන්ට ඡන්ද ඉල්ලපු අයටද දුන්නේ :sorry:
  6. laknath123

    අලුත් ඇමති මණ්ඩලය...

    ඔක්කොම එකයි බං... මෙව්වා රනිල්ටත් කොකා පෙන්නලා අර හිටං කාරයගේ බූරු වැඩ
  7. laknath123

    ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

    යහපාලනේ වැරැද්දක් දැක්කහම ඉස්සෙල්ලම හඬක් නගන්නේ අපි කිව්ව එවුන් දැන් කෝ... හූ...හූ
  8. laknath123

    මේකිට_පිස්සු

    ගෑණූන්ට කොහොමත් පිස්සුනේ බං :lol:
  9. laknath123

    පොලිසියට එන්න කිව්වා බං..

    උඔලා අපි වද වෙන හැටි මූ හොරෙන් බලබල යනවා..ඒත් මූ කොමෙන්ට් කරන්නේ නැහැ
  10. laknath123

    එළකිරියේ ඉන්න මොලකාරයෝ වර..!

    හරහට යන්නේ :yes:
  11. laknath123

    එපා_උනා_ඕයි

    ookungen ban dawasata 100k witara awtih ekama ekama ahanawa..godak ape ewunuth katha karanna danne nehe.. ehema unama un ena ena ekage angata paninawa... :(
  12. laknath123

    හොදම ඇමතිකම

    හරියට කරලා මෙයාට රට දියුණු කරන්න ලැබේවා....!! නැතුව මෙයා ඇනගෙන මගේ රට වලට වැටෙනවට කැමති නැහැ :(
  13. laknath123

    *** මගේ ෆෝන් ඵක නැතිවුනා මචං ***

    police ekata complain ekak dala TRC ekata kiyanna
  14. laknath123

    කැලැන්ඩරේ නැති දවස් දෙකක් 2015

    මුන්ටත් තියෙන්න නැතුව ඇති

    No contents