ඔන්න යාලුවනේ පලවෙනි Thread 5ට ලැබුණු උණුසුම් ප්‍රතිචාර නිසා වැඩි දෙනාගේ ඉල්ලීමත් මත මෙන්න මන් part 6 එකත් හැදුවා!ඒ එක්කම මෙච්චර කල් ඔයාලට ගෙනාපු Yatata andala na yako..! thread මාලාව මෙතකින් නිමාවට පත් වෙනවා!!මීට කලින් parts වලට comments දාපු,rep දීපු,නොදීපු සහ rep කපපු මෙන්ම මට බැනල comment...