අලුතෙන් මීටරය හදන තැන මීටරය සෑදීමට බේස් එකක් සෑදිය යුතුයි..මේ බේස් එක උඩ තමයි මීටරය
විදුලි බල මංඩලයෙන් සවි කරන්නේ.මේ හදන බේස් එක බොල්ට් ඇනවලින් තමයි සම්බන්ද
කරන්නේ..ඒ එක්කම වහලේ එල් කොටස උඩසිට එන බටය මීටර බේස් එකට අගල් අටක් පමන
උඩින් කපල නැවත සවිකරන්න ..හොදින් බදාම දාල සාමාන්‍ය විදිහට තියන්න...