පුවක්වත්තෙ "නෙලුම් මල" බලන්න කට්ටිය එනවද?
මචන්ලා අපි කැරකෙන කූඩුවක් හැදුවා.
මේක නෙලුම් මලක්.
තුන්වෙනි පාරට තමයි මේක හැදුවෙ
කට්ටිය වෙසක් බලන්න යන ගමන් මේ පැත්තෙ ආවටනම් පාඩුවක් නෑ.
මෙහෙ දන්සැල් වැහිවහල.
හවස 6.00 ඉඳල කූඩුව පෙන්නනවා.
අදයි හෙටයි විතරයි හොඳෙ පෙන්නන්නෙ.
එන විදිය දන්නෙ නැත්නම් අපිව...