1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: සීයට මොකක් හරි වෙලා වගේ
  2. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    දැන් හොයාගන්න අමාරුවක් නෑ. ‍Forum එකේ General වල ElaKiri Help එකට ගිය ගමන් උඩ ම තියෙනව ත්‍රේඩ් එක.
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් රේඩියෝ එකේ සිංදු ඉල්ලන ම එන මෙම්බර්ලට මොන ද දන්නෙ නෑ කරන්නෙ? :rolleyes:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes::rolleyes: සූට් එකක් නේද දෙනව කිවුවෙ?
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විශේෂ වැඩසටහනක් කියන්නෙ ඉන්දියාවෙ නලු නිලියන්ව ගෙන්වනව ද? :nerd::nerd:
  6. Malinga

    [Announcements] ElaKiri Interactive Radio !

    හොඳ වෙලාවට ගීතයක් හොයාගත්තෙ නැත්තෙ:rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ ඒක හොඳයි. :D
  8. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    ගොඩක් පරණ Sage 50 2009 වර්ෂන් වගේනම් ටියුටෝරියල් දැක්ක තියෙනව. අලුත් වර්ෂන්වලට තියෙනව Udemy සයිට් එකේ. ඒත් ඩවුන්ලොඩ් ලින්ක් දැක්කෙ නෑ.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කැත විතරක් ඒකෙ
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔය කඩවල තියෙන පරාටනම් ගොඩක් ඒව පරණ ‍ඒව තමයි. මාර කේස් එකනෙ. දැන් අඩුයි ද?
  11. Malinga

    Gunnar computer glasses help

    ඒකනම් දන්නෙ නෑ. Official Site එකේ Sri Lankan Dealer කෙනෙක් නෑ. ඔය දාල තියෙන සයිට් එකට අදාල FB Page එකේ Review අයින් කරල තියෙන නිසා ගත්ත අයගෙ අදහසුත් කොහොම ද කියල දන්නෙ නෑ.
  12. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    Youtube එකේ බලන එක තමයි හොඳ. මොක ද Sage කෝස් Udemy එකේනම් තියෙනව. ඒත් ඒවල ‍ඩවුන්ලෝඩ් ලින්ක් හෝ Free Coupon නම් මං දැක්කෙ නෑ තියෙනව.
  13. Malinga

    IDM HELP

    සොෆ්ට්වෙයාර් එක කට්ටිය කිවුව විදියට ටොරන්ට් වලින් ගත්තනෙ?
  14. Malinga

    🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

    සුභපැතුම් කට්ටියට ම. තව තවත් එළකිරි එ‍කට හා එහි සාමාජිකයන්ගෙ දැනුම, විනෝදය ආදී වර්ධනය සදහා තමන්ගෙ දායකත්වය සැපයීමට හැකිවේවා කියල පතනව. :D
  15. Malinga

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    :rofl::rofl: එහෙම නිසා නෙමෙයි ඉතින්. දැන් දාපු හැම වෝටින් ත්‍රේඩ් එකක ම ඉන්න අය එළකිරිඑකට හා එහි සාමාජිකයන්ට මොන විදියෙ හෝ දායකත්වයක් දක්වල තියෙනවනෙ. එහෙම නැත්තම් එතනට නාම යෝජනා වෙන එකක් නැහැනෙ. :D
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ‍කෝසල කොලුවා
  17. Malinga

    ලෝයර් කෙනෙක්

    https://www.elakiri.com/forum/showthread.php?t=1875275
  18. Malinga

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    එළ එළ ඒක හොඳයි එහෙම අසාධාරණයිනෙ. එක ත්‍රේඩ් එකකට විතරක් දෙන එක. මං අනිත් තිබුණ ත්‍රේඩ්වලට මනාප දුන්නෙ නෑ :D
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කට්ටිය අද නිදි වගේ :rolleyes:

    No contents