මේකේ එකෙක් ඉන්නවා බන්, ඌ ඉන්නේ ස්විඩන් වල, ඌ ස්විඩන් වල සිටිසන් අරගෙන තියෙන්නේ එහේ ඉන්න සුද්දියෙක් බැදලයි. මේ විදියටම මම දන්න කිහිප දෙනෙකුත් ඉන්නවා, මේ වැඩේම කරපු. උබලත් ඒවගේ එකක් කරපන්, වෙන රටකට ටුවරිස් දාලා ටික කාලෙකට ගිහින්, කෙල්ලෙක් දාගෙන සිටිසන් ගනින්. ගප්පියත් කරලා තියෙන්නේ ඒකමද කොහේද මම...