මේක නම් හරි. චන්දෙ පේන මානෙට එනකොට රනිලගෙන් කඩාගෙන ගිහින් ලොකූ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල රට කෑවෙ රනිල් රට වික්කෙ රනිල් කියල ගේම දුන්නැකි.. පොහොට්ටුව මැයි වලට කලියෙන් වගෙ තනියෙන් ගියානම් ඔහොම කියන්න බෑ තනි වැරදිකාරයා වෙනවා දැන් රනිල් හතුර කලහැකි.හතුරෙක් කරන් ඉලෙක්ශන් එකේ පලුයන්න බනින්න එකෙක්...