බාධක මැදින්, නිසාන් යළි හිස ඔසවයි
සුනාමිය නිසා නිෂ්පාදන නවතා තිබූ ජපානයේ සුප්රසිද්ධ මෝටර් රථ සමාගමක් වන නිසාන් පවසා තිබෙන්නේ ජපානයේ පිහිටි සිය කර්මාන්ත ශාලා කිහිපයකම නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ බවයි.
සුනාමිය නිසා ජපානයේ විදුලි බල ක්ෂේත්රයට සිදුවූ විනාශය හමුවේ විදුලි බල සැපයුමට සිදුවූ...