1. sachith19920726

    GTA V එකෙන් ෆිල්ම් හදමු.යුටියුබ් දාමු සල්ලි හොයමු.

    ping එකටත් වඩා skill එක තමයි බන්. warzone වගේ නම් skill based match making නිසා කේස් එක. ගේම් එක පටන් ගත්ත කාලෙ අවුලක් නෑ. k/d එක එහෙම වැඩි වෙන්න වෙන්න හොද lobbies සෙට් වෙන්නෙ. මගෙ නම් 2.0+ වගේ k/d එක warzone. එතකොට සෙට් වෙන්නෙ ටිකක් හොද උන්. මේ ගානට හරි ගහන්නෙ අවුරුදු දහයක් විතර cod4 promod වගේ...
  2. sachith19920726

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    බේත් ටිකක් ගත්ත නම් නරකද සෙනාල්.
  3. sachith19920726

    Clutch එක උඩට එන්නෙ නැ

    ක්ලච් වොෂර් ගිහින්. ගරාජ් එකට යන්න පුළුවන්.
  4. sachith19920726

    Laptop or Desktop

    portability ඕන නැත්තම් ඉතින් gamer කෙනෙක් නම් lap එකක් ගන්න එක කිසිම තේරුමක් නෑ. desktop එකකට පලයන්.
  5. sachith19920726

    තාත්තා නැතිවුනා බන්.

    නිවන් සුව ලැබේවා
  6. sachith19920726

    Skrill Help

    පුළුවන්.
  7. sachith19920726

    Wow. She is hot

  8. sachith19920726

    ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

    Isolated incident එකක් ඇරගෙන කොහොමද බන් abortion එක සාධාරනය කරන්නෙ ? කළලය ජීවත් කරවන්න බැරි තරමෙ ආබාධ තියනව කියන්නෙත් rare cases තමයි. ඒවට exception එකක් දැම්ම කියල හිතමු. ඒ වගේ ඒව අරන් abortion සාධාරණීකරණය කරනව කියන්නෙ මනුස්සයෙක් වෙන්න නම් බැහැ. thread එක දාල අදහසනෙ ඇහුවෙ. අදහස තමයි කිව්වෙ...
  9. sachith19920726

    ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

    කොන්දේසි විරහිතව විරුද්ධයි. abortion අවුලක් නෑ කියල කියනව නම් ඉපදිලා ඉන්න පොඩි එකෙක් ගෙ බෙල්ල මිරිකල මරල දාන එකත් අවුලක් නැති වෙන්න ඕන. දෙකම එකයි.
  10. sachith19920726

    ඇග හදා ගන්න හෙල්ප් එකක් ඕන

    උබේ dedication අනුව තමයි. ඉදල හිටල ඉතින් අවුලක් නෑ. උබ සතියකට සැරයක් කන්න යන්න එපා ඉතින්. cheat meal කියල අහුවෙන අහුවෙන හැම එකම අර කන්න බැරුව හිටිය සතියටම දෙන්නම් අද වැඩේ කියලනෙ කන්නෙ. එහෙම නම් ඉතින් හරියන්නෙ නෑ.
  11. sachith19920726

    ඇග හදා ගන්න හෙල්ප් එකක් ඕන

    GYM යමු : ~ Part I ~ (Part II) GYM යමු ඔය දෙක බලපන්. චීට් days දාගන්න එපා. සතියකට සැරයක්. ඊට වඩා හොදයි නොකර ඉන්නව. වම් අත දකුණු අත කේස් එක හැමෝටම එහෙම තමයි. ඒව ගැන over think කරන්න එපා. fat burn කරන ගමන් මසල් build කරන්න පටන් ගනින්. ප්‍රෝටීන් වැඩියෙන් ගනින්. carbs අඩුම කරල.
  12. sachith19920726

    Computer Virus ගැන හැමදෙයක්ම. Virus වර්ග සහ ඒවාගේ ක්‍රියාකරිත්වය වගෙම නිවැරදිව Remove කරන ක්‍රමය

    ඒක out of date බං දැන්. ආයෙ අලුතෙන් මුල ඉදන් හදන්න ඕන ලොකුවට invest කරල කරනව නම්. තේරුමක් නෑ.
  13. sachith19920726

    සංජීවනී කාමේශ්වරී රසායනය

    කියන්න බෑ මම නම් ලීසන්ස් එකේ නැවතුනේ අන්තිමට. පස්සෙ මම දැක්ක කොහෙ හරි කුකාකොල සීන් එක කියල තියනව. එදා රෑ මමත් කුකාකොල එකක් ගැහුව.. cautious වෙන්න කියල දැම්මෙ. ඇත්ත නැත්ත නොදනිමි.
  14. sachith19920726

    සංජීවනී කාමේශ්වරී රසායනය

    කෑවට කමක් නෑ කාල coca cola එහෙම බොන්න එපා.
  15. sachith19920726

    PayPAL SMS

    මම daily එනව නෙ බන් 🤐
  16. sachith19920726

    PayPAL SMS

    https://www.face book.com/paypalservicehub/posts/3942559125857072

    No contents