1. rauxz

    හොස්ටල් රුවන් වැකි....

    මචන් මේක සිංදුවක්..:baffled::baffled:
  2. rauxz

    හොස්ටල් රුවන් වැකි....

    එව්වා එයාකාරයි... මෙව්වා මෙයාකාරයි.. ලෝකය ගොලාකරයි.. කෙල්ලන් මායාකාරයි.. කොල්ලන් නන්නත්තාරයි...
  3. rauxz

    Pick a Hand !

    පොතක් පතක් බලාගන්න යන්න ඕන මචො... මං කැපුනා.. බුදු සරණයි.
  4. rauxz

    North Korea Cadet Training

    පට්ට training එක..
  5. rauxz

    Pick a Hand !

    එල එල කොල්ලා.. ඕවා මොනවද අපි අපි නේ.. ඕවා සංස්කරණය කරද්දී කැපෙනවා..
  6. rauxz

    Pick a Hand !

    හිසට නේද මචෝ..
  7. rauxz

    Pick a Hand !

    first time ද මන්දා මේ පැත්තට ගෑටුවේ.. මට ඉතින් ගන්න තියෙන්නේ මගේ අතම තමා..
  8. rauxz

    ප්‍රේමදාස ගහපු සල්ලි එලියට

    සිරා කතාව.. මුන් කොහොම හරි සල්ලි දෙන එකාට නම් කෑ ගහනවා. නොදකින් මුන් වගේ හරක්.. මුන් කෑගහන්නේ හරියට දැන් ඉන්නේ ධර්ම රාජ්ජේ වගේ. ආණ්ඩුවෙන්වත් නොදෙන සල්ලි විපක්ශේ මන්ත්‍රී කෙනෙක් දෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන. අපේ පන්සල්වල දියුණු කරන්න ගොඩක් දේවල් තියෙනවා.මේ අය හදන්නේ ඔය ලැබෙන සල්ලි ටිකත් නවත්තන්න..
  9. rauxz

    ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

    වලි එපා...:growl::growl::growl:
  10. rauxz

    එය කදුළින්ම නිමා විය.....

    අයියේ..ඔයාගේ ඔය ප්‍රශ්න ටික මටත් එහෙම්මම තියෙනවා. ඒත් අයියේ..මට හිතෙන්නේ ඔයාගේ සඳවතී ඔයා ළගම ඇති කියලා.ටිකක් හොයලා බලන්න.. අයියට අයියගේ සඳවතී ඉක්මනට meet වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා..
  11. rauxz

    ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

    මෙතන මොකක් හරි අවුලක් ගිහින් තියෙනවා..
  12. rauxz

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    රකුසා ආවා
  13. rauxz

    parissamen weda tika karaganna akko budu saranai... :love:

    parissamen weda tika karaganna akko budu saranai... :love:
  14. rauxz

    ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

    මැර බලයෙන්
  15. rauxz

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මචෝ..බොහොම ස්තුතියි..මාත් ගෙන්න ගන්න ඕන..
  16. rauxz

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    අමුණලා කරලා ඉන්නවා බන්.. කැපිලා එන්නම් කොල්ලා..
  17. rauxz

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    හෙලෝ..ආචාරියා...

    No contents