1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කිම ද මේ අමුතු මූණක්?
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සීය බයවෙලා කරුමෙට කකුල පැටලිලා නොන්ඩි ගාහනවා කොන්දත් බිමට බරවෙලා අහල පහල ළමිස්සියන් කෙකර පල පලා නෝන්ඩි කරනවා සීයව ගමම සෙට් වෙලා
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :shocked::shocked: මං නඩු දානව 123 කොලුවට විරුද්ධව. අපේ පරම්පරාවෙ කට්ටියට අඩම්තේට්ටම් කරනව කියල.
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉතින් ඔයා කිලර්නෙ. මුහුද බලන්න යද්දි ඔයා මුහුදු රාක්ෂයා වෙනව. :rolleyes:
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    යටලීයෙ නාරිලතා මල් පූදිනවා :P කටුස්ස ඒක නේද කරන්නෙ?
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ මුහුදු රාක්ෂයා
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඉන්නවනෙ කට්ටිය
  8. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    https://www.elakiri.com/forum/showthread.php?t=1737624 ඔය ත්‍රේඩ් එක ද? ඒකෙ ඒවනම් මට පෙන්ව‍න්නෙ නෑ. https://www.elakiri.com/forum/showthread.php?t=1834322 එහෙම නැත්තම් ලොකු ත්‍රේඩ් එකක් ද?
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගොඩක් ඒව ඩ්‍රාම ටයිප් යන්නෙ. ඒක නිසා ඉතින් හැමෝට ම වගේ හරියන්නෙ නෑ. මාත් සමහර ඒව ඉතින් බලන්නෙ නෑ ඩ්‍රාම ටයිප් නිසා.
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මලයාලම් සිනමාවෙනම් ගොඩක් ඉතින් එදිනෙදා ජීවිතේ තමයි චිත්‍රපිටයට නගන්නෙ. ඒව ඉතින් හොඳ ආදර්ශ දෙන ඒවත් තියෙනව.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ අලුතින් හදන හොඳ ෆිල්ම්ස් තියෙනව. සමහරවිට ඒව ජනප්‍රිය වෙන්නෙ නෑ මොක ද මිනිස්සු කැමති වෙන ඒවට නිසා. හැබැයි ප්‍රධාන පෙලේ නලුවෙක් හිටියොත් ගොඩක් වෙලාවට ඒ වගේ ඒව ජනප්‍රිය වෙනව.
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: පොරගෙ සමහර හොඳ ඇක්ටින් තියෙනව ඒ වුණාට.
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: අක්ශේගෙත් හොඳ ඒව තියෙනව. තව ඉතින් කොමඩි ඒවත් තියෙනවනෙ පොරගෙනම් වැඩිපුර.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: බලන්න පුලුවන්නම් කම්මැලි නැතුව එච්චරයි
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහ පොර හොටු පෙරාගෙන අඬන නිසා වෙන්න ඇති කැමති නැත්තෙ. එයාට තියෙන්නෙ කොහොමත් ටිකක් අඬන මූණක් නිසා ඒ වගේ චරිත තමයි වැඩිය දෙන්නෙ.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගොඩක් වෙලාවට එයාගෙ ෆිල්මවල ආදර්ශයන් දෙනව එක එක. සාමාජෙ දේවල්නෙ කථා කරන්නෙ.
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: ඔව් මගේ වැරැද්ද වැරදියට නම කිවුවෙ
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දේශපාලන කථා වැඩිදුර යන එක හොඳ නෑ. ත්‍රේඩ් එකේ නිසිබලධාරියො කෝප වෙයි :rolleyes:
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මෙතන දාල තිබුණ ඒව කිවුවෙ මං :D අඩේ මෙච්චර ඉන්නව මං ඔය ටොයිය බයිය කියන වචනවලට අයිති පැති මොනා ද කියලවත් දන්නෙ නෑ :rofl::rofl:
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපෝ ඔව්. පිස්සු විකාරනෙ තියෙන්නෙ. ඒ අතින් ඉතින් 100 ගැහැවුවත් අරව හොඳයි :rofl:

    No contents