1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :shocked::shocked: අම්මෝ දැන් තියෙන ගරුසරුව :rofl::rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිදිමත යන්න ද මේ විසේකාරියො හොයන්නෙ? :rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rolleyes: කවුද සඳනි? එයා විසේකාරියෙක් ද? :rofl:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මාත් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි. මහරගම, කොට්ටාව, පිළියන්දල අතර ප්‍රදේශයක ඉන්නෙ.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl: ඒ මොකක් ද ඒ වචනෙ? මොක ද අද වෙන්නෙ?
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: නෑ චූටි ම එකා. මොක ද අද බීසී ද?
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ ඔයා යකෙක් නිසා ගැලපෙනව :rofl::rofl:
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එකක් 6x8 ගහන්නෙ. නරක නෑ දෙක ම :D
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහන පොරව ඩෙඩ් කරනන හදපු සිංදුවක්නෙ?
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකෙනම් නිය ම අඬන වචන සෙට් එකක් තියෙනව :P
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකෙ වචන ටිකනම් දාන්න මගේ කැමැත්තකුත් නෑ :rolleyes::rolleyes: කෙල්ලෙක් දත ගලවල කොල්ලට ඇඩ්‍රස් නෑ කියල කියන්නෙ :P
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉන්න වචන ටික ඒකෙ අහල ඉන්න. :rofl::rofl:
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් අැඩ්‍රස් නැති සිංදුවක් අැහැවුව ඒකෙනම් ඔන්න සැක්සෆොන් එක ගහනව. රෙගේ තාලෙ යන්නෙ.
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටනම් එහෙම වෙන්නෙ නෑ. ඔන්න දැනුත් අලුත් අඬන සිංදුවක් ආව :rofl::rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒ විරහ සිංදුනෙ. ආදර සිංදු වෙනයි :P
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: ඒවල තමයි නියම හැඟීම් එන්නෙ. :rofl: ආදරයට, විරහවට නටන මියුසික් අහල වැඩක් තියෙනවයෙ.(මං කිවුවෙ මට, සමහර අයටනම් රොක් තමයි ඇඬීම වෙන්නෙ)
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මමනම් ඒකෙ මියුසික් එක නිසා ම තමයි සිංදුව අහන්නෙ නැත්තෙ. :rofl: ආදරනීයබව තියෙන්න ඕන. :P

    No contents