හරි සොරි මචන් මම ඒක දැක්කේ නෑ. ඔන්න ආයි චෙක් කරා.
තරු 5 තියෙන උන් ඉන්නේ 4521 යි, ඔක්කොම උන් ඉන්නවා 77932
එතකොට ප්‍රතිශතය (4521/77932 ) * 100 = 5.8012% ,තරු 4 තියෙන උන් 8128 , තරු 3 තියෙන උන් 8355 යි, තරු 2 තියෙන උන් 8406 ,තරු 1 තියෙන උන් 8454 යි. එතකොට ගොඩක් උන්ට තරු 1 ක්වත් නෑ ,උන්ගේ...