ගෝටා ඉවරයි කියල තවම උඹට පිලිගන්න බැරි සින් එකක් නේ! නායකයෙක් විදියට අසමත්, මිනිස්සු අදුරගෙන වැඩ කරන්න බැරි නම් ඒ නායකයෙන් නෙමේ, පුද්ගලයෙක් වශයෙන් මම කිවෙ, හිතෙ දෙකක් තිබුනෙ නැ. අවංකකම වැඩි වෙලා තමා ලනු කැවෙ.මට තේරුන විදියට. රාජපකෂල ඉවර කරන්න ඔන උන් තුලින්මයි කියන එක මේ රටේ දේශපාලකයො දන්නව ඒක...