මේ හරියෙත් වැඩිය නැ:( ඔය පිට්ටනි කැල් මහ පාර වහල උඩ තමයි වැඩිපුරම:P
බැලුවා 8ඉ නෙ ආවෙ:rolleyes:හොදයි වගෙ ඒත් මට ටිකක් මේ කතාවෙ ඔය ඔය දෙවියො ගැන සීන් නිසා එපා වෙනවා වී, හිරොස්, තව එකක් තිබුන මතක නැ එකෙත් මේ වගෙ ලාවට සීන් එක යානවා ගොඩක් ඉන්න නලුවොත් එවයි හිටපු එවුන් මයි මම හිතන්නෙ අද්‍යක්ශකයා...