ගොඩක් අය ඉංග්‍රීසියෙන් පබ්ලික් තැන්වල කතා කරන්නෙ අනිත් අයගෙ අවදානෙ දිනා ගන්න. :yes: ඉංග්‍රීසියෙන් කතා කරන කොට සමහරුන්ට හීන් දාඩිය දානව, කලබල වෙනව, ඉස්සි ඉස්සි බලනව, නලියනව වගේ වෙන නිසා කැපී පෙනෙන්න සමහරුන්ට ඒක හොද ක්‍රමයක්. ඒ කතා කරන අයට තියෙන්නෙත් හරිම ලිමිටඩ් වචන සෙට් එකක්. :rofl: ඉගෙන ගන්න...