permutations කියන්නෙ හරිම සරල දෙයක්. Eg:
අපි කුලකයක් ගමු මෙහෙම.
S = {A,B,C}
දැන් මේක අපිට මේ විදියට නිරූපනය කරන්න පුලුවන්.
S1 = {A,B,C}
S2 = {A,C,B}
S3 = {C,A,B}
etc..
කුලක වලදි අපි elements තියෙන order එක ගැන සලකන්නෙ නෑ. එක නිසා මේවා හදුන්වන්නෙ Combinations කියල.
S1 = S2 = S3
Eg: Sri...