එක තමයි මමත් බැලුවේ..අනිත් එක එකේම මෙහෙම comment එකකුත් තියෙනවා..
"its a common error since 10 years back :D dont worry just pay the normal amount"
අවුලක් නැතිවෙයි :yes:
කොහොමත් GPA Update වුනේ 4 වෙනිදනේ..Registration Link එක වැඩ කරන්න ගත්තේ අද හෝ ඊයේ නේ..