යන්තම් ඩාටාබාස් පාස් :baffled: ( C )
උඹට නම් A- හෝ A ඇති නේ? (අඩුම ගානේ B+ එකක්වත් ඇති)
මේ සැරේ Database වල pass mark එක ගොඩක්ම අඩු කරලා :yes: (මගේ රිසල්ට් එක දන්නා නිසා කියන්නේ) :P
අනිත් ඒවා කොහොමද මචන්? :)
මට නම් ගොඩක්ම සතුටුත් නැහැ අසතුටුත් නැහැ..SAD එකේ එහෙම නම් හොඳටම දන්නා ඒවා වරද්දලා...