ජනාධිපතිතුමා කියන කතාව හරි.....
අපේ සංස්කෘතිය කියල දාල තියන සමහර මොට්ට මෝල් ගොංපාර්ට් අයින් කරන්න ඕන. මම කියන්නේ අර ඔහේ ඕන එකෙක්ට ඕන **තක් කර ගන්න කියන නිදහස නෙවෙයි. නමුත් අපේ සංස්කෘතිය කියල අපේ ඔලුවට දාල තියන සමහර දේවල් තියනව හරිම ගොං, ලොල් සහගත, හරක් වැඩ......අන්න ඒව අපේ පරම්පරාවෙන් වත්...