ප්‍රධානම දේ දූවිල්ල තමයි...ලැප් එක ඇතුලේ දුවිල්ල වැඩි උනගමන් රස්නය දුවිලි අංශු හරහා අනිත් උපාංගවලටත් ගමන් කරනව .
ගලවන්න දන්නවනම් ෆෑන් එක ගලවල හොදට සුද්ද කරන්න මිනරල් ඔයිල් ටිකක් දාල ස්මූත් එකට කැරකෙනවද බලන්න ..
නැත්නම් අලුත් එකක් දාන්න වෙයි.පුලුවන්නම් CPU එක උඩ Thermal paste ටික අලුතෙන් දාන්න...