තමන්ට තමන් ගැන විශ්වාසනම් ඔය කාටවත් කවුරුවෙක් කොන් කරන්න බෑ.1000 වැරදි දෙයක් හරි කියලා කිවුවත් තමන්ට තෙරෙනවනම් ඒක වැරදියි කියලා බය නැතුව කතා කරන්න.තාව කාලිකව කොන් වෙවි හැබැයි බලෙන් හැමදාම කොන් කරන්න බෑ.මොකද campus යන්නෙ මන්ද බුද්දිකයො නෙමෙයිනෙ.ඔතන වෙන්නෙ ජේශ්ඨ ශිශ්‍යයන්ට ඕන විදියට නවකයො පාලනය කර...