අපේ රටෙ සුලු ජාතීන්,සමරිසි අයගෙ අයිතිවාසිකම් කතාකරන්න(ඒක හොද නෑ කිවුවෙ නෑ) මොන තරම් අය සිටියත්, සිංහල මිනිස්සු ගැන කතා කරන්න කවුරුවෙක් නෑ.හිටියත් ඒ මිනිහා ජාතිවාදියෙක කියලා හන්වඩු ගහන්වා.සහජීවනය කියලා හැම තිස්සෙම සිහලයට තමයි මුන් lectures දෙන්නෙ.සිංහල මිනිස්සු නිසා තමයි උන් තාම ඔය විදියට හරි...