1. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    මෙය Gossip9 විසින් උපුටා ගන්න ලදී. ගල් ප්‍රහාරය ඉලක්කය කරා වැදුනේද කියා සැකයක් පවතී. මන්ද යත් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා හට උපන් වපරයක් තිබේ.. :lol::lol:
  2. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    තෝව කොටියම කන්න එපයි යකෝ.. :shocked::shocked:
  3. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    අනේ නගෝ නොකැවත් කමක් නෑ. නාල වරෙන් ගදේ බෑ මෙතන.. :eek::eek:
  4. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    ඉන්නවකෝ මම හෙට එනකොට අම්මව එක්කගෙන එනවා..
  5. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    උබ තාමත් එකී පස්සෙන් යනවද බන්? මම හිතුවේ බලා ළමයිනුත් හදල ඇති කියල.. :shocked::shocked:
  6. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    මම ඕක අමතක කරන්න හදනවා. තොපි ඉදගෙන මතක් කරනවා.. :angry:
  7. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    එකත් එකක් තමා බන්.;);) මේ දවස්වල ඔෆිස් එකේ වැඩ වගයක් තියෙනවා බන් හිර වෙලා.. :(
  8. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    කුලෝ මගේ රික්වෙස් එක දිය ඉක්මනට.. :growl::growl:
  9. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    නෑ බන් වැඩ ගොඩක ඉන්නේ 11 පස්සේ තමා නිදහසක් තියෙන්නේ.. :(:(
  10. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    අඩෝ මචන් දැක්ක කල් කොහොමැයි කොහොමැයි :yes::yes:
  11. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    මට සින්දුවක් ඕනා.. Akon - i wanna f**k you සින්දුව. එළකිරියේ ඒ සින්දුවට ආස කෙනෙක් ඉන්නවා එයාව එකතු කර ගන්නවා.. ;)
  12. I'ts My Style

    2013 Jan 19 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

    ඔන්න අපිත් සෙට් උනා කියහන්කෝ.. :yes::yes:
  13. I'ts My Style

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    හැමෝම ප්ලේයර් එක රිපේෂ් කරන්න..:yes::yes:
  14. I'ts My Style

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    සර්වර් එක හදනවා බන් එකයි. හැදුව ගමන් live ගන්නවා.. :yes:
  15. I'ts My Style

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    එක නැගල ගියා බන්. දැන් අප්ඩේට් කරන්න වෙලාවක් න බන්.. :(
  16. I'ts My Style

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    මම නෙවේ ශෝ එක කරන්නේ බන්. Auto Dj යන්නේ. සර්වර් එක හදනවා.. :yes:
  17. I'ts My Style

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    සසියා තොට මම කියන්නේ නෑ..:growl::growl:
  18. I'ts My Style

    2013 Jan 17 - ElaKiri Radio! - Style of Music with It's My Style

    සිදුවූ දෝෂය පිලිබදව රේඩියෝ කණ්ඩායමේ බලවත් කනගාටුව. ඉක්මනටම නැවත යතා තත්වයට පත්කර ගැනීමට කටයුතු කරමි. රැදී සිටින්න අප සමග..:yes::yes:

    No contents