1. I'ts My Style

    2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මගේ රෝසලිනා...
  2. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මා හඩවලා, හදවත සලා පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා දැන් කිසිදිනේ, නැහැ එ වගේ හද ආදරේ පිරී ඉතිරෙනවා සිත පිබිදී, නෙතු පැහැදී ඹබ හමුවී, සුවද දිදී දිවිය පුරා, මම එනවා මගෙ දෑතින් ඔබ අල්ලා හද උදුරා,ගන්නට බෑ සිත පාරා, සනසනු බෑ අවරගිරින්, හිරු පායනු බෑ ඇය හා මා එක්වනු බෑ
  3. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    සසා :- ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද// ජයා :- ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතරද
  4. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    පිස්සුද බන්. මම පොඩි කාලේ ඉදන්ම ආස සින්දුවක් බන්. පට්ට තේරුමක් තියෙන්නේ.. :yes::yes:
  5. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද// පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද// උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ළඳුනේ මං විතරද//...
  6. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ආදරේ කියා දුන්න ආදරී ඔයා..
  7. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    හැබැයි සසා කියන්නේ කාට උබ චන්ඩිය උනත් සසා ලග උබ ලාමක ටින් ටින් කියල.. :lol::lol:
  8. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මම කාල ඇවිල්ල තොපි සෙට් එකටම ගේම දෙනවා අම්මප රයිට්.. :angry::angry::angry:
  9. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔය ලිස්ට් එකේ මුලින්ම ඉන්න එකා බන්..:lol::lol:
  10. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මචන් මට දියන් ' මුදු මුහුණේ සුව දැනුනේ' සින්දුව මේකට එකතු කරගන්නවා එළකිරි කොල්ලෙක්, prasad9805, dmtx, mal pappa, kra, Randike Mendis, Malinga, jkdtharindu, පූස්, sudu pusa, blcdilruk, dilrasan, sasliit, saurtech, mjayanatha saurtech මේ අපතයෝ සෙට් එකම.. :yes::yes:
  11. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    උබත් ආවද රේඩියෝ අහන්න.. :shocked:
  12. I'ts My Style

    2013 Jan 07 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔන්න ඉතින් අපිත් සෙට් උනා කියහන්කෝ..:yes::yes: අහ් අද කැන්ඩියන් නේද ඇරු ඇරු රුපියලටම තියල..;)
  13. I'ts My Style

    මෙන්න_අපේ_ලේ_දන්දීමේ_වැඩසටහන.

    උබල ගැන ආඩම්බරයි මචන්..:yes:
  14. I'ts My Style

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    සෝමේ උබ සින්දුවේ title එක විතරක් play කරපන් අපි ඉතුරු ටික ඩව්න්ලෝඩ් කරලා අහන්නම්.. :yes::yes:
  15. I'ts My Style

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    පෝලිමටම එක පාර බැරිද බන්.. :lol::lol:
  16. I'ts My Style

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    මගේ පෝස්ට් කොපි කරන හැම එකාම බාවනවා රයිට්.. :growl::growl:
  17. I'ts My Style

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    පෝලිමකට සෙට් වෙන්නද? :lol::lol:
  18. I'ts My Style

    2013 Jan 06 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    රේඩියෝ සර්වර් එකට කෙලවෙච්ච වෙලාවේ. පින්තුර කෑලි දාල එළකිරි සර්වර් එකටත් කෙලවපල්ලා. එතකොට චැට් කොරලත් හමාරයි.. :angry::angry:

    No contents